දෙමව්පියන්ගේ අකමැත්ත මත හට ගන්නා ප්‍රේම සම්බන්ධතා යම් යම් අවස්ථාවන්වලදී මරණයෙන් කෙළවර වන සිදුවීම් අප ජීවිතයේ ඕනෑ තරම් දැක ඇත නමුත් ඒ දෙමව්පියන්ගේ හයිකාරකම් නිසා තරුණ ජීවිත අකාලයේ වැලලී යා යුතුද.
වසර ගණනාවකට පෙර ප්‍රේම සම්බන්ධයක් නවත්වන්න යැයි කෙරූ බලපෑමක් මත කුරිරු ලෙස ඝාතනය කරන ලද තරුණියකගේ පැමිණිස වසර ගණනාවකට පසු ලොවෙන් තුරන් වූ අභිරහසක් නැවතත් කරළියට ගෙන එමින් තමන්ගේ මරණය ගෙන ඒමට දායක වූ සියල්ලන්ගෙන්ම පළිගෙන නැවතත් තම ආත්මය නිදහස් කරගන්නා පුවතක් පිළිබඳව කතාව තුළ සඳහන් වනු ඇත. අවසානයේ අහිංසක ජීවිත ප්‍රේමයේ නාමයෙන් වන්දි ගෙවනු ඇත නමුත් එසේ වන්දි ගෙවූ ජීවිතයන්හි අවසන් හුස්ම පොදවල් තවදුරටත් මේ වාතලයට මුහු වෙමින් තමන්ගේ ආත්මය සිර වූ අඳුරු යාමයන්ගෙන් ගැලවීමට මං සොයනු ඇත..
ඔවුන්ගේ ආත්මයන්ට නැවතත් අවස්ථාවක් ලැබුණහොත් ඔවුන් ඔවුන්ගේ ජීවිතවලට වැරදි කෙරූ සියල්ලන්ගෙන්ම පලි ගැනීමට දෙවරක් හිතන්නේ නැත. ප්‍රේමයේ නාමයෙන් දිවි පුදා තමන් ආත්මයකට යා නොහැකිව සිරවී සිටින ආත්ම වෙනුවෙන් කතාව උපහාරයක්ම වනු ඇත ඇත.
We’ve all seen stories where love affairs, opposed by parents, end in tragedy—sometimes even in death. But should young lives be lost simply because of parental pride and control?
This story unfolds around a young woman who was brutally murdered years ago after being pressured to end her relationship. Her spirit, trapped between worlds, returns years later to uncover the mystery behind her death. She seeks justice from everyone who played a role in her untimely demise and fights to finally free her soul.
In the end, innocent lives will pay the price in the name of love. Though justice may be served, the final breath of those sacrificed will linger in the air, their souls still searching for a way out of the darkness they were cast into.
If these souls were ever given a second chance, they wouldn’t hesitate to take revenge on those who wronged them. This story is a tribute to the spirit of those who gave everything for love, yet remained bound, unable to find peace.

